Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
D.H.M.Vishwa Kumara

අවුරුදු දෙකක් ඇතුලත ආහාර ප්‍රශ්නය විසදන්නේ කෙසේද ?

Admin

ඔබේ විමසුමට ස්තුතියි. රටේ ආහාර ප්‍රශ්නය විසඳීම දීර්ඝකාලීන ව්‍යාපෘතියක් වුවද දැනට මුහුන දෙන ආර්ථික අර්බුදය නිදහසට කරුණක් කරගෙන 2048 වන තෙක් දුෂ්කරතා විඳීමට දැනටමත් විවිධ කැපකිරීම් කර ඇති ජනයාගෙන් ඉල්ලා සිටීම අතිශය අසාධාරණ බව අපගේ මතයයි. ජාතික ජන බලවේගය පාලනයක් යටතේ ක්ෂණිකව ප්‍රමුඛතාවයක් ලැබෙන මැදිහත්වීම් තුනක් වන්නේ ආහාර, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ජනතාව මත පැටවී ඇති අධික බර අඩු කිරීමයි. ස්තූතියි

Joe Warnakulasuria

Kindly let us know what would be the plans for those who works in abroad for decades and earning foreign currency for the Country contributing to the country economy. Unfortunately none has been recognized us. Done nothing about us,except false promises.

Admin

Thank you for your inquiry. The NPP holds the utmost respect for Sri Lankans working abroad, whose dedication and hard-earned foreign currency are invaluable to our nation. These individuals are not only a pillar of support for our movement but also key allies in our mission to rebuild the country. We are committed to standing by those facing challenges abroad, and we will implement measures to protect their earnings from being funnelled into sustaining a corrupt political system. Together, we will ensure their contributions are honoured and used to create a brighter future for Sri Lanka. Thank you.

Jagath Wasantha

NPP රජයක් යටතේ, KDU යටතේ දැනට පවත්වාගෙන යනු ලබන MBBS උපාධිය අහෝසි කරනවාද?

Admin

ඔබගේ විමසුමට ස්තූතියි. NPP පාලනයක් යටතේ අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සලකන අතර රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුලුල් හා ශක්තිමත් කෙරේ. මෙය සිදුකරනු ලබන්නේ අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් මෙතක් වෙන්කරනු ලැබූ වැඩිම ප්‍රතිශතය අවුරුදු කීපයක් තුල වෙන් කිරීමෙන් හා නව වෘත්තීය උසස් අධ්‍යාපන ධාරාවක් හඳුන්වා දීම තුලිනි. පෞද්ගලික හා අර්ධ පෞද්ගලික උසස් අධ්‍යාපනය අහෝසි නොකරන අතර ඒවා නිශ්චිත නියාමනයකට ලක් කෙරේ. එහෙත් රාජ්‍ය අංශය පුලුල් කිරීම තුල අධික මුදල් වැයවන පෞද්ගලික උසස් අධ්‍යාපනය ජනතාවට තව දුරටත් අවශ්‍ය වේ යයි අප කල්පනා නොකරයි. ගුණානාත්මක වෛද්‍ය උපාධියක් සඳහා වෛද්‍ය කවුන්සිලය පනවා ඇති ප්‍රමිතීන් සම්පූර්ණ කල නොහැකි තත්වයක් තුල KDU වෛද්‍ය උපාධිය පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදාවනු ඇත. ස්තූතියි

Charith Gunarathna

Dear Concerns, Im asking this question staing on a potatial hypothasis that NPP is the upcoming governing party of Sri Lanka, I would like to know if there is an ethical and realistic action plan on all kind of illigal substances and post subtance abuse disorders and related number of issues, I wish you strength to direct our island toward to the future that every soul dream about.

Admin

Thank you for your inquiry. An NPP government will take all necessary measures to eradicate the illegal drug mafia in Sri Lanka. The rule of law will be re-established, and the police, the main body responsible for this operation, will become an institution solely focused on public security without the inhibition of political influence, which is the primary reason the police are currently unable to effectively conduct their operations against narcotics. State-run rehabilitation facilities will be provided with the necessary resources to offer free and efficient services to patients suffering from post-substance abuse disorders and related issues. We will also consider opening more facilities to meet the current public requirement. Private facilities will be regulated and monitored to ensure quality and safety. Our policy is to ensure that all patients with substance abuse problems receive optimal care and are treated with dignity, recognizing them as victims of the illegal drug mafia rather than as criminals or people to be discriminated against. Thank you.

Shanilka

Hello NPP, What is your policy to restructure the police service at Sri Lanka? And I need to know are you planning to enhance the Police service with new technologies? Hoping an answer soon

Admin

Thank you for your inquiry. A government led by the NPP will restore the independence of the police, freeing them from all political interference. We will establish an environment where police officers can perform their duties to protect the public without being subjected to political pressure, allowing them to operate with dignity and respect. And yes, we will explore all viable technological solutions to enhance police services, with a particular focus on digitization. This will streamline police processes, making them significantly more efficient and effective. Thank you