Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
සමරකෝන්

අපේ රටේ සත්ව පාලනය පිලිබද ගැටලුවට පිලිතුර.

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 117 වැනි පිටුවේ ගුණාත්මක පශු නිෂ්පාදනයක්...ව්‍යවසායකත්ව ප්‍රවේශයක් .... මැයෙන් පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies 

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Eranda

වීදි වල සිටින සුනකයන් පිලිබද ප්‍රතිපත්තිය කුමක්ද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති විදි සුනඛයින් පිළිබඳව වන ගැටළුව කෙරෙහී අපගේ විශේෂ අවධානයක් යොමුව ඇත. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළුව සත්නට සහ ජනතාවට සාධාරණයක් වන ලෙස විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Renuka

අපේ රටේ කිරි නිෂ්පාදනය සම්බන්ද ප්‍රතිපත්තිය කුමක්ද

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 117 වැනි පිටුවේ ගුණාත්මක පශු නිෂ්පාදනයක්...ව්‍යවසායකත්ව ප්‍රවේශයක් .... පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඔබට බාගත කළ හැකිය. 

ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

ඉසුරු ලක්ෂාන්

2016 වසරේ සිට 2019 වසර දක්වා සේවය කර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවක් එවකට සිටි ආණ්ඩු විසින් සිදු කර ඇති අතර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ එය නැවත ලබා දීමට කටයුතු කරනවා ද නැද්ද යන්න සවිස්තරාත්මක විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය වී තිබේ.

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව පිළිබඳව අපගේ විශේෂ අවධානයක් යොමුව ඇත. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළු සාධාරණ ලෙස විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. වැඩිහිටි සුභසාදනය පිළිබදව අපගේ ප්‍රතිපත්තිය කෙටියෙන් දැන ගැනීම සදහා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 90-92 පිටු විමර්ශනය කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනය බාගත කිරීම සදහා පහත සබැදි බාවිතා කරනන්.

https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Mangala Kannangara

වෘත්තිකයන් සඳහා ලබාදුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉදිරියේදීත් ලබා දෙනවාද?

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති වෘත්තිකයන් සඳහා ලබාදුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරිම විද්‍යානුකූල වැඩපිළිවෙලක් තුළ නැවත සළකා බලා ක්‍රියාත්මක කරනු ඇත. අපගේ ආණ්ඩුවක් යටතේ ඉතා කඩිනමින් මෙම ගැටළු සාධාරණ ලෙස විසදීමට අපේක්ෂා කරන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු. එමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති මෙම ගැටළු දෙක ජාතික ජනබලවේගයේ විධායක කමිටුව වෙත යොමු කළ බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.