Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
SUPPIAH SUJIKANTH

கல்வி கொள்கை மாற்றியமைத்தல் தொடர்பாக கூறவும்

Wijesooriya d p d a s

සර් 2018 හෙද පුහුණුව සඳහා සිසුන් බඳවාගෙන අවසන් වසර විභාගය පවත්වා දැනට මාස 07ක් වෙනවා.2500කට වැඩි පිරිසක් විභාගය සමත් උනා.විභාගය තුලදී සිදුවුනු අක්‍රමිකතා නිසා ප්‍රතිඵල ලේකනය නැවත හැදුවා අමාත්‍යාංශය මඟින්.රටේ සල්ලි නෑ කියලා ලමයි 1000කට විතරක් පත්වීම් දෙන්න ඊයෙ කැබිනට් එකෙන් අනුමැතිය ගත්තා. සර් ලමයි 1500කට වඩා පිරිසක් පත්වීම් නැතුව බලන් ඉන්නවා.සර් මේ අසාධාරණය උදෙසා මැදිහත් වෙලා අපිට පිහිටක් වෙන්න කියලා ඉල්ලනවා. මා දකින එකම විස්වාසනීය පිලිතුර ඔබ පමණි.

Admin

විභාග සමත්වූ 2500න් 1000කට පත්වීම් දෙන බවට කැබිනට් තීරණයක් ගෙන තිබුනත් ඒ අයට පවා තවම පත්වීම් ලබා දී නැති බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කලා. හෙද සේවයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇතිවී සෞඛ්‍ය සේවයේ විශාල අර්බුදයක් ඇතිව තිබෙන මේ වකවානුවේ ආණ්ඩුව සිදුකරනුයේ බරපතල වරදකි. මේ සම්බන්දව සමස්ත ලංකා හෙද සංගමය උද්ඝෝෂණ වැඩපිලිවෙලක්ද ආරම්භ කර තිබේ. ප්‍රභල සමාජ මතයක් ගොඩනගමින් සැම පැත්තකින්ම ආණ්ඩුවට බලපැම් කල යුතුව තිබේ. ජාතික ජන බලවේගය ලෙසද මේ සම්බන්දව ඉදිරි මැදිහත්වීම් සිදුකිරීමට යොමුකරන බවද දැනුම් දෙමු.

ඇමුණුම 01 - 23.09.29 දිනැති හෙද සංමයේ ලිපිය

https://npp.s3.amazonaws.com/uploads/2023/10/hedha-letter-23.09.29-1269.jpg


ඇමුණුම 02 -  https://fb.watch/nLhiDp644C/

Upali

Why don't NPP stress and say that your are working for down-trodden people and to become a leader he or she shouldn't necessarily be a person from that class.? Persons from allied, upper class, or upper middle class can become leaders of NPP. If you can always say this the enemies of NPP cannot come out with such misconceptions. I love NPP. Please consider this as a piece of constructive criticism.

Admin

Thank you for your suggestion. NPP welcomes people from all walks of life into their party, particularly professionals , academics , entrepreneurs, scholars, teachers , farmers , workers, and the youth. There are ample opportunities in the party itself for them to become leaders at different levels. We have been introducing our leaders in the national , district and electoral levels. However , taking your suggestion seriously , we will keep on stressing it in our future occasions so that people will recognize them better.

Dee Jayasinghe

Dear NPP, We heard that there is flood damage in Matara. Would you be helping people affected by this? If so, please let us know your LKR bank account to donate a small amount. Many thanks Damayanthi Jayasinghe

Admin

We at National People's Power are thankful to you. Your inquiries have been forwarded to the Matara Coordinator.

Roshitha priyankara

මම අවුරුදු 20ක දැනට අධ්‍යාපනය හදාරන කෙනෙක්. මම FOREX TRADER කෙනෙක්. FOREX trading කියන්නෙ විශාල ඩොලර් ප්‍රමානයක් ලංකාවට ගේන්න පුළුවන් business එකක්. දැනට පවතිය රජයන් iT ක්ෂේත්‍රයට තීන දායකත්වය ඇත්තේම නැති තරම්. Forex වලින් සතිපතා 50,00$ ආදයමක් හොයන්න පුළුවන් potential එකක් මට තීනවා නමුත් ලංකාවෙ බැංකු වලට withdraw එකක් ගන්න ගියාම විස්තර ගොඩක් අහනවා deposit එකක් දාන්න විදිහක් නෑ මගේ ඉල්ලිම ලංකාව තුල forex trading legal business එකක් කරන්න කියන එක සහ බැංකු වලින් ඒවට සහය දක්වන්න් කියන එක තමයි. මට ව්‍යවසායකයෙක් හැටියට මගේ ප්‍රශ්න විසදගන්න පුළුවන් නමුත් ලංකාවෙ තරුණ පරපුර මොලය වෙහෙසා ඉපයීමට පෙලබෙනවා ඒක සාමාන්‍ය දෙයක් මේ පරම්පරාවෙ නමුත් ලංකාවෙ රජය විසින් ඉඩ අහුරලා තීනවා. ඉන්දියාවෙ විදේශ් ඉනිමය වැඩි ප්‍රමානයක් උපයන්නෙ iT ක්ෂේත්‍රය හරහා ඉතින් ලංකාවෙ සෝචනීය තත්වය මේකයි. අවසාන වශයෙන් ඉල්ලන්නෙ මහජනතාව දැනුවත් කරලා විදේශ විනිමය වෙලදපොලේ තිබෙන අවදානම ගැන දැනුවත් කරලා අනවශ්‍ය සීමා ඉවත් කරලා iT ක්ෂේත්‍රය පුලුල් කරලා දෙන්න.. ❤✔

Admin

ඔබගේ ප්‍රශ්නයට ස්තුතියි . ජාතික ජන බලවේගයේ අපිට මෙම ගැටලුව පිළිබඳ මනා අවබෝධයක් ඇත. ලංකාවට ඩොලර් උපයන ඔබ වැනි තරුණ තරුණියන්ට අවශ්‍ය පහසුකම් සැපැයීමටත්, දිරි ගැන්වීමටත් ජාතික ජන බලවේගය රජයක් තුල කටයුතු කරන බව සතුටින් දන්වමු.