How do you manage this IMF loan when you get the power of parliament or the Executive?
What and how would you make sure that the politicians are healed responsible for their actions . Many have failed in this area and I think this is what’s is the main reason for the country to faill
I would like to know your intended procedure to work with private universities. Will there be taking over of those institutes or administration and if there is any change to be happened in whatever form, how will that effect to the students who are already studying in those institutes and the children who intend to start their higher studies at them?
How do you differ from the present open economic policies?
ආයුබෝවන්, ජනාතා විමුක්ති පෙරමුණ හි දේශපාලන මතවාදයන් හා මාලිමාවේ දේශපාලන මතවාදයන් සියල්ලම එක සමාන නම් , ඇයි ලකුණ පමණක් වෙනස් කර නව දේශපාලනයක් ගැන අදහස් දක්වන්නේ? එය නිවැරදිද? ජනතා විමුක්ති පෙරමුණ සතු දේශපාලන මතවාදයන් නම්, * communism *Marxism - Leninism *Anti-revisionism *Revolutionary Socialism *Anti - imperialism * progressivism දේශපාලන ධාරව-(political position) - Far-left ජාතික ජන බලවේගය (NPP) ජාතික ජන බලවේගය (NPP) සතු දේශපාලන මතවාදයන් නම්, * communism *Anti - imperialism *Agrarian socialism * progressivism *Secularism *Socialism දේශපාලන ධාරව-(political position) - Far-left Political ideology සහ political position එක ජේවීපි (සීනුව ලකුණ) සහ ජාජබ(NPP) දෙකේම සමාන නම්, ඇයි ඉතින් ලකුණ විතරක් වෙනස් කලේ? සීනුව ලකුණින්ම දේශපාලනය නොකලේ ඇයි? මාලිමාව සතුව ජේවීපී සතුම මෙවැනි දේශපාලන මතවාදයන් නම් පවතින්නේ අති බහුතරයක් වූ මද්‍යස්ථ මතයක් දරන්නාවූ ( centre politics ) පිරිසට රට තුල වෙනසක් අවශ්‍ය වුවත් මාලිමාව හා එක්විය හැකිද? එයට ජාතික ජන බලවේගය සතු වෙනස්කම් කුමක්ද? පුලුල් බලවේගයක් වෙනුවට දේශපාලනික මතවාදීව කුඩා කුලකයක සිරවී ඇත්තේ මන්ද? ජාතිත ජන බලවේගයට දේශපාලන මතවාද ලෙස මදස්ථ දේශපාලනය ඇතුලු කල නොහැකිද? ජාතික ජන බලවේගයට political position එක ලෙස center to far left ලෙස වෙනස් විය නොහැකිද? එවිට මද්‍යස්ථ දේශපාලනයට ලැදි නමුත් ලිබරල් වාමාංශිකයට කැමති පිරිසටද? එසේම අන්ත දක්ෂිනාංශික නොවන නමුත් ලිබරල් ගති මිශ්‍ර වූ මදස්ථ දක්ෂිනාංශික පිරිසටද එකතු වී පොදු ජනතාව තුලින් ගොඩ නැගෙන්නාවූ අති පුලුල් බලවේගයක් නිර්මාණය නොවන්නේද? සිතා බැලීම ජාතික ජනබලවේගයේ විද්වත් මඩුල්ලට භාරයි…. ස්තුතියි අදහස ඉදිරිපත් කිරීම - අනුරාධ - අනූ