Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

Ask a question

Ask Questions
Sunil Wijeratne

I am/have been a strong supporter of this movement. In fact, when I come to Sri Lanka (come every year for six months at least) and meet my friends or ride a cab, I promote your party in a very convincing way. But I am little disappointed by watching the current cricket issue in the parliament live telecast and I was made to understand (through Minister Roshan Ranasinghe's speech) that your party was absent/did not take side with majority when opposition and government stood together. It gives me and the general public that you are under the influence of Shammi Silva as well. Please explain your stand on this. Also, I heard about a similar situation involving Dhammika Perera and JVP led (comrade K. D. Lalkantha) union organizations. Please shed some lights on that as well.

Admin

Thank you for your question. We regret to note that you have missed NPP Member of Parliament Mr. Vijitha Herath's speech at the debate on the cricket board. We invite you to watch it. NPP is not under anyone's influence, nor can it be influenced by anyone. Minister Roshan Ranasinghe was trying to justify why he appointed Arjuna for the interim board in reply to Vijitha Herath's speech and we are not sure whether you have seen that part as well in the parliament live telecast. Thank you

nipun hansaka

රටේ IT වැඩිදියුනු කරන්න මොනවගේ දේවල් ද කරන්න බාලාපොරොත්තුව.

Admin

ජාතික ජන බලවේගය (NPP) තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වැදගත්කම හඳුනාගෙන එහි වර්ධනයට බාධා කරන ගැටළු විසඳීමට පියවර ගනු ඇත. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා පැහැදිලි මඟ පෙන්වීමක් ලබාදීම සඳහා නව ප්‍රතිපත්ති රාමුවක් සකස් වෙමින් පවතී. තොරතුරු තාක්ෂණ අංශයේ නවෝත්පාදන, ව්‍යවසායකත්වය සහ ආයෝජන දිරිමත් කරන සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම මෙම ප්‍රතිපත්ති රාමුවේ අරමුණයි. පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම, පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ කර්මාන්තයේ වර්ධනය සඳහා රටේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම රාමුව අවධානය යොමු කරනු ඇත. NPP හි අනාගත රජයක් මෙම ප්‍රතිපත්ති රාමුවේ අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ වැඩ කිරීමට කැප වනු ඇත. සවිස්තරාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉදිරි වසරවල දී රටේ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයන්නෙකු බවට පත්වීමේ හැකියාව ඇත.

ස්තූතියි.

H.u.Nuwan

මම මාලිමාවට ඡන්දය දෙන්න ඉන්න කෙනෙක්... මගේ හිතට ආව අදහසක් මේ කියන්නේ... මම ඉන්නෙ රත්නපුර දිස්ත්රික්කයේ... අපේ දිස්ත්‍රික්කයේ ජාතික වශයෙන් ප්‍රසිද්ධ මාලිමාවේ නායකයෝ නැහැ... Nalin hewage, සමන්ත විද්‍යාරත්න, වගේ අය මැතිවරණය කල් දාලා තියෙන මේ වෙලාවේ යාලගේ දිස්ත්‍රික්ක වල කොටු කරගෙන ඉන්නෙ නැතුව රටේ අනිත් ප්‍රදේශවලටත් යවන්න වැඩ කරන්න...

Admin

ඔබ මාලිමාවට ඡන්දය දීමට තීරණය කිරීම අගය කරනවා. ලංකාවේ දේශපලන භූමියේ ප්‍රධාන වූ පක්ෂ 2ක් තමයි මාරුවෙන් මාරුවට බලයට ආවේ. ඒ නිසා ඒ දෙගොල්ලටම ප්‍රසිද්ධ චරිත හිටියා. NPP එක මෙවර ඒ පාර්ශ්ව දෙකටම අභියෝගයක් වෙමින් පොදු ජනතාව අතර තහවුරු වෙමින් සිටී. එවිට අපේ දිස්ත්‍රික් නායකයින්වත් අලුතින් හඳුන්වා දෙමින්ම තමයි මේ ගමන යන්න වෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කය ගත්තොත් NPP නායකත්වය ලෙස ශාන්ත පද්ම කුමාර සහෝදරයා කටයුතු කරනවා. ගුරුවරයෙක් ලෙසත් විදුහල්පතිවරයෙකු ලෙසත් කටයුතු කර හසල අත්දැකීම් ඇති චතුර කථිකයෙක්. ඔහු තව තවත් දිස්ත්‍රික් නායකත්වය ලෙස තහවුරු කරගන්න අවශ්‍යයි. ඒ වගේම අපි සාමුහික ජනතා ව්‍යාපාරයක් නිසා ඔහුට පමණක් වගකීම පවරා ඉන්න බැහැ. හැමෝම එක වගේ වැඩ කරන්න ඕන. ජනතාව දැනුවත් කරන්න ඕන. සංවිධානය කරන්න ඕන. එහෙම කලොත් ඔබ කියන අභියෝග ජයගන්න අමාරු නැහැ. ඒ වගේම අවශ්‍ය හැම අවස්ථාවකම සමන්ත සහෝදරයා වගේ තවත් නායකයින් රත්නපුර ඇතුලු අනිකුත් දිස්ත්‍රික්කවල වැඩවලට සම්බන්ද වෙනවා.

ස්තූතියි.

S P Kariyawasam

It would be very valuable if an integrated mechanism to protect national resources, including government institutions that provide essential public services, and profit-making state enterprises, could be started under the affiliation of the National People's Power. If such a common public platform is prepared to protect the national resources and a positive program is implemented, the National People's Power will get a huge strength to win the upcoming national elections. If this program can be given the guidance of the National People's Power, the giant of Sri Lankan politics, it can definitely achieve a huge victory. As the public, we are ready to give our maximum support for the victory of the National People's Power!

Admin

Thank you for your encouragement and the suggestions . We all have an obligation to rebuild this country from the scratch . Let's do it. We invite all masses to join us to protect our limited resources and sustain them to build a resilient economy . We at NPP with your blessings will make this country a better place for our future generation.

S P Kariyawasam

The National People's Power must become the deciding force - the ruling force of the motherland by winning the upcoming national elections. We must dedicate ourselves and work for the country to create that opportunity in the near future by winning the upcoming national elections. We know that the National People's Power is already doing a lot of work for the motherland. Bringing together young professionals with excellent abilities and skills including young professionals in the fields of Information Technology - Higher Education - Technical - Investment Promotion - Enterprise Development Work to establish a new youth organization affiliated to the National People's Power. Such a broad youth organization under the affiliation of National People's Power If made, it is very timely. Even if there is 'SYU', it is not enough to gather the youth sections that are not 'JVP'. The National People's Power is affiliated to it A broad youth organization is needed. Affiliated to National People's Power It would be very valuable to create a broad youth organization and give the youth the opportunity to work! Victory to the National People's Power! The Power that makes the country - may the National People's Power win!

Admin

Thank you for your compliments and we will run the country as you expect and will not disappoint you all. We need more youths to rally round us to rebuild the country and we invite you to become an active member of NPP .