Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් ජාතික ජනතා ශක්ති සංවිධානයේ යාපනය මැයි දින රැස්වීම අතරතුර… “1886 චිකාගෝ කම්කරු සටන අදටත් වලංගුයි…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති, සරෝජා පෝල් රාජ්- “ජාතික ජන බලවේගය අද ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටිනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- “ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව එකහඬින් කියාසිටින්නේ මේ දුෂ්ට පාලනය අවසන් කළ යුතු බවයි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-
X

අනුර දිසානායක ස්වීඩනයට

(-Colombo, April 25, 2024-)

AKD-to-Sweeden

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතය. ඔහු එරටදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය. අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.