Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් ජාතික ජනතා ශක්ති සංවිධානයේ යාපනය මැයි දින රැස්වීම අතරතුර… “1886 චිකාගෝ කම්කරු සටන අදටත් වලංගුයි…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති, සරෝජා පෝල් රාජ්- “ජාතික ජන බලවේගය අද ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටිනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- “ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව එකහඬින් කියාසිටින්නේ මේ දුෂ්ට පාලනය අවසන් කළ යුතු බවයි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-
X
ජාතික ජන බලවේගය

අපි කවුද

ජාතික ජන බලවේගයහැඳින්වීම

දේශපාලන පක්ෂ, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 21කින් සමන්විත ගතික දේශපාලන ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගය (NPP) වෙත අප ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. 2019 දී පිහිටුවන ලද NPP වඩාත් ප්‍රගතිශීලී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ සාමුහික දැක්මක් මගින් මෙහෙයවනු ලබයි. අපගේ මූලික අරමුණු වන්නේ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම, නිෂ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම, වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීම, සාධාරණව සම්පත් බෙදී යෑමට , ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම යනාදිය ඇතුළත්, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමයි. අපගේ සංවිධාන ව්‍යුහය, මෙහෙයුම් කමිටුවේ සිට දිස්ත්‍රික් විධායක සභා කොට්ඨාස සභා දක්වා, සෑම තරාතිරමකම හඬවල් බලගන්වන අතර, ජාතියේ ධනාත්මක වෙනසක් සඳහා බලවේගයක් ලෙස නැගී සිටින NPP සමග දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා අප හා එක්වන්න.

ජාතික විධායක කමිටුව

Anura Kumara Dissanayake ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
Professor Liyanage Amarakirthi මහාචාර්ය ලියනගේ අමරකීර්ති
Vijita Herath විජිත හේරත්
 Lal Wijenayake ලාල් විජේනායක
Nimala Siriwardena නිමලා සිරිවර්ධන
Ravi Siriwardena රවි සිරිවර්ධන
Former Ministry Secretary Ashoka Peiris අශෝක පීරිස්
Dr. Nihal Abeysinghe විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
Bimal Ratnayake බිමල් රත්නායක
Professor Anil Jayantha Fernando මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
Grid කමල් පෙරේරා
Grid මහින්ද රත්නායක
Grid ආචාර්ය හරිනි අමරසූරිය
Grid මහාචාර්ය විජේ කුමාර්
Grid හර්ෂණ නානායක්කාර
Grid ලාල් කාන්ත
Grid ෂෙයික් මුනීර් මුලෆ්ෆර්
Grid අජිත් හැඩ්ලි පෙරේරා
Grid සුනිල් හඳුන්නෙත්ති
Grid ආනන්ද විජේපාල
Grid විසාකේෂ චන්ද්‍රසේකරම්
Grid වෛද්‍ය නලින්ද ජයතිස්ස
Grid මහාචාර්ය වසන්තා සුබසිංහ
Grid උපුල් කුමරප්පෙරුම
Grid මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
Grid ජගත් මනුවර්ණ
Grid මුදිත නානායක්කාර
Grid රාමලිංගම් චන්ද්‍රසේකර්
Grid සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
Grid මහාචාර්ය සුනිල් සෙනෙවි
Grid කුමාර ජයකොඩි
Grid ව්‍රායි කැලී බල්තසාර්
Grid සමන්ත විද්‍යාරත්න
Grid මහාචාර්ය ජිනසේන හේවගේ
Grid අයි.එන් ඉක්රාම්
Grid වසන්ත සමරසිංහ
Grid චරිත් ගල්හේන
Grid ප්‍රේමරත්න තෙන්නකෝන්
Grid වෛද්‍ය රිස්වි සාලි
Grid ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
Grid අරුණ ශාන්ත නෝනිස්
Grid නිහාල් ගලප්පත්ති
Grid සමන්මලී ගුණසිංහ
Grid ආචාර්ය අජිත් ද මෙල්
Grid චමින්ද ජයසූරිය
Grid විජිත් රෝහණ
Grid නාමල් කරුණාරත්න
Grid පී. ඩී. එන්. කේ. පලිහේන
Grid ක්‍රිෂ්නන් කලෙයිච්චෙල්වි
Grid සුනිල් වටගල
Grid වෛද්‍ය එච්.පී. ධම්මික
Grid මහාචාර්ය උපාලි පන්නිලගේ
Grid නලින් හේවගේ
Grid චතුරංග අබේසිංහ
Grid එරංග වීරරත්න
Grid කිට්නන් සෙල්වරාජ්
Grid ලක්‍ෂ්මන් නිපුනආරච්චි
Grid ආර්.එම්. ජයවර්ධන
Grid සඳුන් යාපා
Grid ආචාර්ය අසෝක රංවල
Grid රවිඳු උස්වැටකෙයියාව
Grid අරුන් හේමචන්ද්‍ර
Grid රත්න ගමගේ
Grid උපාලි සමරසිංහ
Grid වසන්ත පියතිස්ස
Grid මහින්ද ජයසිංහ
Grid එරංග ගුණසේකර
Grid ශාන්ත පද්මකුමාර
Grid ගමගෙදර දිසානායක
Grid ටී.බී. සරත්
Grid මංජුල සුරවීර ආරච්චි
Grid ආචාර්ය අනුර කරුණාතිලක
Grid මහාචාර්ය චන්දන අබේරත්න

ජාතික ජන බලවේගයේ සංයුතිය